Gossips

සේනා වන්දි මාර්තු 10 වනදා සිට

සේනා දළඹු උවදුර හේතුවෙන් පීඩාවට පත් බඩ ඉරිඟු ගොවීන්ට වන්දි ලබාදීම ලබන මස 10 වනදා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ (22) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.