සේනා දළඹු උවදුර හේතුවෙන් පීඩාවට පත් බඩ ඉරිඟු ගොවීන්ට වන්දි ලබාදීම ලබන මස 10 වනදා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් පවසනවා.
ඔහු මේ බව කියා සිටියේ අනුරාධපුර ප්‍රදේශයේ ඊයේ (22) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු ලබාදෙමින්.
Related Articles
නීතිවිරෝධී දුම්වැටි තොගයක් කටුනායකදී අත්අඩංගුවට – (ඡායාරූප)
Posted on Author admin
ඩුබායි සිට මෙරටට නීතිවිරෝධීව දුම්වැටි තොගයක් රැගෙන ආ පුද්ගලයෙක් කටුනායක ගුවන්තොටුපොලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ගුවන් තොටුපොළ මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් විසින් අද (12) උදෑසන ගුවන්තොටුපොළ… Read More
Hiru Golden Film Awards 2018 සම්මාන රාත්‍රිය හෙටයි (ඡායාරූප)
Posted on Author admin
ශ්‍රී ලාංකීය සිනමා සම්මාන ඉතිහාසය නැවත ලියූ ප්‍රමිතිගත ජාත්‍යන්තර මුද්‍රාවේ තෙවන සම්භාවනීය සම්ප්‍රාප්තිය, Hiru Golden Film Awards 2018 සම්මාන රාත්‍රියට ඇත්තේ තවත් එක් දිනක් පමණයි. මෙම සම්මාන උළෙල බොලිවුඩ්… Read More
Update – එජාපෙ සහ ජනපති අතර සාකච්ඡාව කල් යයි
Posted on Author admin
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ එක්සත් ජාතික පෙරමුණේ නියෝජිතයින් අතර අද පැවැත්වීමට නියමිත තිබූ සාකච්ඡාව හෙට (03) පස්වරු අට දක්වා කල් දමා ඇති බව වාර්තා වනවා. Update :- Sunday, December 2, 2018,7.30pm —————————————————————… Read More