සේනා දළඹු ගහණය පාලනය කිරීම සඳහා පෙරමෝන උගුල් 20,000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
පසුගිය දිනක මහඉලූප්පල්ලම – ගොවි පර්යේෂණායතනය සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව අමාත්‍ය පී. හැරිසන් මේ බව කියා සිටියේ.
Related Articles
කෝටි ගණනක මුදල් ප්‍රතික්ෂේප කරමින් කුසල් IPL නොගිය හේතුව එළියට
Posted on Author admin
දිගින් දිගටම මුහුණ දුන් ශාරීරික ආබාධ වැලකට පසුව නැවතත් ජාතික කණ්ඩායමට ඇතුළත් වූ කුසල් ජනිත් පෙරේරා, වඩාත් හොඳ ටෙස්ට් ක්‍රීඩකයකු වීමේ බලාපොරොත්තු ඇතිව අයි.පී.එල්. තරගාවලිය අතහැරීමට තීරණය කර… Read More
මධුෂ්ට එරෙහිව ඩුබායි අධිකරණයේ නීති කටයුතු අරඹයි
Posted on Author admin
ඩුබායි හිදී අත්අඩංගුවට පත්වූ පාතාල නායක මාකඳුරේ මධුෂ් ඇතුලූ සෙසු සැකකරුවන් සම්බන්ධයෙන් එරට අධිකරණ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව විදේශ අමාත්‍යාංශය පවසනවා. විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා සරෝජා… Read More
රජරට රැජිනේ වන අලියෙකු ගැටේ
Posted on Author admin
උතුර දුම්රිය මාර්ගයේ අඹන්පොල සහ ගල්ගමුව අතර ගැටදිවුල ප්‍රදේශයේදී අද (08) උදෑසන වන අලියෙකු දුම්රියේ ගැටී බරපතල තුවාල ලැබුවා. දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ වවුනියාව සිට කොළඹ බලා ධාවනය වූ රජරට… Read More