සේනා දළඹු ගහණය පාලනය කිරීම සඳහා පෙරමෝන උගුල් 20,000 ක් එක්සත් රාජධානියෙන් ආනයනය කිරීමට අවශ්‍ය කටයුතු ආරම්භ කර ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
පසුගිය දිනක මහඉලූප්පල්ලම – ගොවි පර්යේෂණායතනය සිදුකළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව අමාත්‍ය පී. හැරිසන් මේ බව කියා සිටියේ.
