Gossips

සේනා දළඹු වන්දි ප්‍රමාණවත් නැතැයි ගොවීන්ගෙන් ආණ්ඩුවට චෝදනා

සේනා දළඹු උවදුරෙන් වගා හානි වූ ගොවීන්ට ලබාදෙන වන්දිය ප්‍රමාණවත් නොනව බව ගොවි අරගල ව්‍යාපාරය පවසනවා.
දැනට ගොවියෙකුට අක්කරයකට රුපියල් 40,000ක වන්දි මුදලක් ලබා දෙනවා.
කෙසේ වෙතත්, කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි ජාතික සංවිධායක, විමල් වත්තහේවා ප්‍රකාශ කළේ මෙම වන්දි මුදල අක්කරයකට රුපියල් 75,000ක්වත් විය යුතු බවයි.