Gossips

සේනා දළඹු උවදුර පිලිබඳව ගොවීන්ගෙන් බලධාරීන්ට දොස්

සේනා දළඹු උවදුර හේතුවෙන් බලධාරීන් වගා කටයුතු විනාශ කරන ලෙස දැනුම් දුන්නද ඊට සාධාරණ වන්දි මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ගොවීන් චෝදනා කරනවා.