සේනා දළඹු උවදුර හේතුවෙන් බලධාරීන් වගා කටයුතු විනාශ කරන ලෙස දැනුම් දුන්නද ඊට සාධාරණ වන්දි මුදලක් ලබාදීමේ වැඩපිළිවෙළක් මෙතෙක් ක්‍රියාත්මක වී නොමැති බව ගොවීන් චෝදනා කරනවා.
Related Articles
එස්.ටී.එෆ්. අත්අඩංගුවට ගත්, ‘යකඩ මංජු’ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට
Posted on Author admin
අමාත්‍ය ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා සමඟ සබඳතා පවත්වන බවට සඳහන් වූ, අත්අඩංගුවට ගත් පාතාල කල්ලි සාමාජිකයෙකු ලෙස සැලකෙන මංජුල චමින්ද ඇල්වල හෙවත් ‘යකඩ මංජු’ගෙන් තවදුරටත් රදවාගෙන ප්‍රශ්න කරන… Read More
අන්තර් පාගමනක් නිසා පුරහල අවට රථ වාහන තදබදයක්
Posted on Author admin
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ විරෝධතා පාගමනක් හේතුවෙන් කොළඹ – පුරහල අවට රථ වාහන තදබදයක් හට ගෙන තිබෙනවා. අප වාර්තාකරු සදහන් කළේ මේ වනවිට වෝඞ් පෙදෙසට පිවිසෙන මාර්ගය ඇතුලූ මාර්ග රැසක… Read More
ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ශ්ර්රී ලංකාව ඉදිරියට
Posted on Author admin
ලොව සතුටින්ම සිටින රටවල් අතර, 116 වන ස්ථානය ශ්‍රී ලංකාවට හිමිව තිබෙනවා. මීට පෙර ශ්‍රී ලංකාවට හිමිව තිබුණේ 120 වන ස්ථානයයි. මීට අදාළ සමීක්ෂණ සිදුකරන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තිරසර සංවර්ධන විසඳුම්… Read More