පළමු වතාවට එක් ආයතනයකට පමණක්, මිලියන 670ක් වටිනා බඩ ඉරිගු මෙට්‍රික් ටොන් 12,000 ක් හදිසියේ මෙරටට ගෙන්වීමට අවසර ලබා දී ඇති බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.
Related Articles
ප්‍රවාහන පහසුකම් සාමාන්‍ය පරිදි, සිසුන් සහ රාජ්‍ය සේවකයන්ගේ පැමිණීමේ අඩුවක්
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය කොළඹ අද (05) සංවිධාන කර ඇති ජනබලය විරෝධතාව පිළිබඳව අනාවරණය වීමත් සමඟ කොළඹ පාසල් රැසක සිසුන්ගේ සහ රාජ්‍ය ආයතනවල සේවකයන්ගේ පැමිණීමේ අඩුවක් දක්නට ලැබෙනවා. කොළඹ ප්‍රදේශයේ පිහිටි… Read More
සෙවණගල සීනි කම්හලේ සේවක වර්ජනයක්
Posted on Author admin
සෙවණගල සීනි සමාගමේ සේවකයින් වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ මෙම සමාගම යළි අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල යටතට පැවරීමට විරෝධය දක්වමින්. මෙම වර්ජනය හේතුවෙන් සෙවණගල සීනි සමාගමට උක් සපයන ගොවීන්ගේ ට්‍රක්… Read More
කාශ්මීරයේ ගැටුමකින් 20 දෙනෙකු ජීවිතක්ෂයට -70 කට තුවාල
Posted on Author admin
කාශ්මීරයේ ෂොපියන් ප්‍රදේශයේදී සටන්කාමීන් සහ ආරක්ෂක අංශ අතර ඇතිවූ ගැටුමකින් 20 දෙනෙකු මියගොස් 70 දෙනෙකු තුවාල ලබා තිබෙනවා. ඒ අතර සිවිල් වැසියන් හතරදෙනෙකුද වන බවයි විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ…. Read More