පළමු වතාවට එක් ආයතනයකට පමණක්, මිලියන 670ක් වටිනා බඩ ඉරිගු මෙට්රික් ටොන් 12,000 ක් හදිසියේ මෙරටට ගෙන්වීමට අවසර ලබා දී ඇති බව ශ්රී ලංකා පොදුජන පෙරමුණ පවසනවා.
අද පැවති ප්රවෘත්ති සාකච්ඡාවේදී පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්රී රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව සඳහන් කළා.
