සේනා දළඹු උවදුර සම්බන්ධයෙන් අද පාර්ලිමේන්තුවේදී වැඩි අවධානයක් යොමුවුණා.
ඒ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ ඊයේ පාර්ලිමේන්තුවේදී ඒ සම්බන්ධයෙන් විමසූ ප්‍රශ්නවලට විෂයභාර අමාත්‍ය පී. හැරිසන් පිළිතුරු ලබදීමත් සමඟයි.
සේනා දළඹු උවදුරෙන් සිදුවූ වගාහානිවලට ගෙවන වන්දි වැඩිකිරීම පිළිබඳව අවධානය යොමු කරන බව එහිදී අමාත්‍යවරයා කියා සිටියා.
