Gossips

සේනා දළඹුවාට ඒකාබද්ධ පලිබෝධක නාශක ක්‍රමවේදයක්

සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඒකාබද්ධ පලිබෝධක නාශක ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
එහි අතිරේක අධ්‍යක්‍ෂ ජනරාල් ජයන්තා ඉලංකෝන් හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ නවීන තාක්ෂණික ක්‍රමද මේ වනවිට සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ගොවීන්ට හඳුන්වාදී ඇති බවයි.