සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ඒකාබද්ධ පලිබෝධක නාශක ක්‍රමවේදයක් හඳුන්වා දී ඇති බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසනවා.
එහි අතිරේක අධ්යක්ෂ ජනරාල් ජයන්තා ඉලංකෝන් හිරු ප්රවෘත්ති අංශයට කියා සිටියේ නවීන තාක්ෂණික ක්‍රමද මේ වනවිට සේනා දළඹුවා මර්දනය කිරීම සඳහා ගොවීන්ට හඳුන්වාදී ඇති බවයි.
Related Articles
කිරිපිටි සහ ගෘහස්ථ ගෑස් මිල වැඩි කිරීමට තීරණයක් නැහැ – පාරිභෝගික සභාව
Posted on Author admin
කිරිපිටි මිල සහ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල වැඩි කිරීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු තීරණයක් ගෙන නොමැති බව පාරිභෝගික සභාව ප්‍රකාශ කළා. එම සභාව ඊයේ රැස්වූ අතර, එහිදී මෙම තීරණය ගත් බවයි කාර්මාන්ත… Read More
ඔක්තෝම්බර් 26 වෙනසට සහය වූවන් යළි නොගන්නා බව එජාපය කියයි
Posted on Author admin
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සහය පළ කරමින් පසුගියදා එක්සත් ජාතික පක්ෂයෙන් ඉවත්වූ කිසිදු මන්ත්‍රීවරයෙකු යළි එක්සත් ජාතික පක්ෂයට එක් කර නොගන්නා බව එම පක්ෂය පවසනවා. එම පක්ෂයේ පාර්ලිමේන්තු… Read More
භුමි තෙල් පැරණි මිළට
Posted on Author admin
භුමිතෙල් මිල ඉහල දැමීමට විරෝධය පළ කරමින් හලාවත ඇතුලූ දිවයිනේ ප්‍රදේශ කිහිපයක ධීවරයින් ආරම්භ කර තිබු වර්ජනය අත්හිටුවීමට අද පස්වරුවේ තීරණය කළා. ඒ ,විෂය භාර අමාත්‍ය විජිත් විජේමුණි සොයිසා සමග… Read More