සේනා දළඹුවාගෙන් බලපෑමට ලක්වූ ගොවීන්ට වන්දි ලබාදීම සඳහා රුපියල් මිලියන 250ක මුදලක් වෙන් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබෙනවා.
අද රැස්වූ කැබිනට් මණ්ඩලයේදී මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා වූ බවයි අමාත්‍ය දයා ගමගේ හිරු ප්රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ.
Related Articles
වෛද්‍ය වර්ජනයෙන් රෝහල් රැසක කටයුතුවලට බාධා
Posted on Author admin
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ආරම්භ කර ඇති සංකේත වර්ජනය හේතුවෙන් දිවයින පුරා රෝහල් රැසක දෛනික කටයුතු අඩාලවී තිබෙනවා. හිරු ප්‍රාදේශීය වාර්තාකරුවන් සඳහන් කළේ බොහෝ රෝහල්වල බාහිර රෝගී අංශයෙන්… Read More
නවසීලන්තයේ ප්‍රාන්ත 3ක හදිසි තත්ත්වයක්
Posted on Author admin
පැසිෆික් කලාපයට බලපෑ ගිටා සුළි සුළඟ හමා ඒමත් සමඟ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් ඇතුළු ප්‍රදේශ තුනක හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. නවසීලන්ත දකුණු දිවයිනට සුළි සුළඟ අද ළඟාවීමත් සමඟ එහි… Read More
රුපියල් මිලියන 1398ක මුදලක් ගැන අගමැතිගෙන් පැහැදිලි කිරීමක්
Posted on Author admin
2014 වසරේ දෙසැම්බර් මස 01 වන දා සිට 2015 ජනවාරි මස 08 වන දා දක්වා කාලය තුළ චෙක්පත් 82ක් මගින් රුපියල් මිලියන 1398ක මුදලක් බැංකුවලින් මාරු කර එවකට ජනාධිපති කාර්යාලයේ නිලධාරීන්ට ලබාදී ඇති බවට අනාවරණ වී තිබෙන… Read More