Gossips

සේනා උවදුරෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දි පිරිනැමීම අනිද්දා අම්පාරෙන් ඇරඹේ

සේනා දළඹු උවදුරෙන් පීඩාවට පත් ගොවීන්ට වන්දා ලබාදීමේ පළමු අදියර අනිද්දා අම්පාර දිස්ත්‍රික්කයෙන් ආරම්භ කරන බව කෘෂිකර්ම අමාත්‍ය පී.හැරිසන් පවසනවා.
පීඩාවට පත් පූර්ණ හානි සිදුවූ ගොවීන් 307 ක් සදහා මෙහිදී වන්දි ලබාදෙන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
හානි වූ අක්කරයක් සදහා රජය රුපියල් 40,000 ක වන්දියක් පිරිනැමීමට කටයුතු යොදා තිබෙනවා.