සේනා දළඹු උවදුර හේතුවෙන් වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීම ලබන 10 වන දා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්රකාශ කළා.
කෘෂි රක්ෂණ මණ්ඩලය හරහායි මෙම වන්දි ලබාදෙන්නේ.
ඒ අනුව අක්කරයකට රුපියල් 40,000ක උපරිමයකට යටත්ව වගා හානි සඳහා වන්දි ලබාදෙනු ඇති.rn
Related Articles
‘‘පාතාලයේ පොලිස්’’ගෙන් රඳවාගෙන ප්රශ්න කෙරේ – සොත්ති උපාලිගේ පුත්රයා මත්කුඩු සමඟ කොටු වෙයි
Posted on Author admin
මිනුවන්ගොඩ – දෙවලපොල ප්රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය ඊයේ අත්අඩංගුවට ගත් අරුණකාන්ත අත්තනායක හෙවත් පාතාලයේ පොලිස් නමැත්තා වැඩිදුර පරීක්ෂණ සඳහා 6 වනදා දක්වා රඳවාගෙන ප්රශ්න කිරිමට අධිකරණය… Read More
අවුරුදු 03 දරුවා ද සමඟ මුහුදේ ගිලී, දිවි හානිකරගන්න ගිය මාරවිල පියා
Posted on Author admin
තම දරුවා ද සමඟ සියදිවි හානි කරගැනීමට උත්සහ කළ පුද්ගලයෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගැනීමේ පුවතක් මාරවිල ප්රදේශයෙන් වාර්තා වනවා. අදාල පුද්ගලයා වයස අවුරුදු 03ක් වන සිය පිරිමි දරුවා ද සමඟ මුහුදේ… Read More
ඇමරිකාව, වෙනිසියුලාවට අනතුරු අඟවයි
Posted on Author admin
සිය රට රාජ්ය තාන්ත්රිකයින්ට හෝ විරුද්ධ පක්ෂ නායක ජුආන් ග්වයිඩෝට එරෙහිව කරන ඕනෑම තර්ජනයකට සැළකිය යුතු ප්රතිචාරයක් දැක්වීමට සිදුවනු ඇතැයි ඇමරිකාව, වෙනිසියුලාවට අනතුරු අඟවා තිබෙනවා. ඇමරිකානු… Read More