සේනා දළඹු උවදුර හේතුවෙන් වගා හානි සිදුවූ ගොවීන්ට වන්දි ලබාදීම ලබන 10 වන දා සිට ආරම්භ කරන බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.
කෘෂි රක්ෂණ මණ්ඩලය හරහායි මෙම වන්දි ලබාදෙන්නේ.
ඒ අනුව අක්කරයකට රුපියල් 40,000ක උපරිමයකට යටත්ව වගා හානි සඳහා වන්දි ලබාදෙනු ඇති.rn
