සෙවනගල – කොවුල්ආර ප්‍රදේශයේදී කාන්තාවක විසින් පුද්ගලයෙකුට තියුණු ආයුධයකින් පහර දී ඝාතනය කර තිබෙනවා.
ඊයේ (01) පස්වරුවේ මෙම ඝාතනය සිදුව ඇති අතර, මිය ගොස් ඇත්තේ සෙවනගල – එකමුතුගම – 7 කණුව ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙක්.
දෙදෙනා අතර ඇති වූ පෞද්ගලික ආරවුලක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
