Gossips

සෙල්ලම් එපා – රුසියාව බ්‍රිතාන්‍යයට කියයි

බ්‍රිතාන්‍ය ගින්දර සමග සෙල්ලම් කරමින් සිටින බව රුසියාව පවසනවා.
රුසියානු ජගත් සංවිධාන තානාපති වැසිලි ලෙබෙන්සියා මේ බව සඳහන් කර ඇත්තේ ආරක්ෂක මණ්ඩල රැස්වීමක් අමතමින්.
බ්‍රිතාන්‍යයේ සිටි රහස් තොරතුරු නිලධාරියෙකුට සහ ඔහුගේ දියණියකට විෂ ශරීර ගත කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට දෙරට අතර පවතින්නේ උණුසුම් වාතාවරණයක්.
තම රට අප්‍රසාදයට පත් කිරීමට නීති විරෝධී චෝදනා සිදුකරමින් සිටින බවටයි රුසියාව චෝදනා කරන්නේ.