පළාත් පාලන මැතිවරණය පැවැත්වෙන අනිද්දා දිවයින පුරා සුරාසැල් වසා දැමීමට පියවර ගෙන තිබෙනවා.
මැතිවරණ කොමිසමේ නිර්දේශ අනුව අදාළ තීරණය ගත් බවයි සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කළේ.
ඊට අදාළ දැනුම්දීම් සියලූම සුරාසැල් වෙත ලැබීමට සලස්වා ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු කියා සිටියා.
