Gossips

සූර්ය බලාගාර 90 ක් ඉදිකිරීමේ සැළසුමක්

සූර්යබල සංග්‍රාම වැඩසටහන යටතේ මෙගාවොට් එක බැගින් වූ විදුලි ජනනයක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ අරමුණින් සූර්ය බලාගාර 90 ක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා.
මීට අමතරව මතුගම, ගාල්ල, බෙලිඅත්ත, මාතර සහ පල්ලෙකැලේ ග්‍රිඩ් උපපොළවල් 5 ක් ද ඉදිකිරීමටයි රජය සැළසුම් සකස් කර ඇත්තේ.