සූර්යබල සංග්රාම වැඩසටහන යටතේ මෙගාවොට් එක බැගින් වූ විදුලි ජනනයක් මෙරට ජාතික විදුලිබල පද්ධතියට එක් කිරීමේ අරමුණින් සූර්ය බලාගාර 90 ක් ඉදිකිරීමට සැළසුම් කර තිබෙනවා.
මීට අමතරව මතුගම, ගාල්ල, බෙලිඅත්ත, මාතර සහ පල්ලෙකැලේ ග්‍රිඩ් උපපොළවල් 5 ක් ද ඉදිකිරීමටයි රජය සැළසුම් සකස් කර ඇත්තේ.
Related Articles
පොදුජන පෙරමුණ බලය පිහිටුවන බව හිටපු ජනපති කියයි
Posted on Author admin
පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හැකියාව පවතින බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පවසනවා. ඔහු මේ බව කියා සිටියේ ගැටඹේ රාජෝපවනාරාමාධිපති පූජ්‍ය කැප්පෙටියාගොඩ සිරිවිමල… Read More
ඉන්ධන පිරවුම්හලකදී යතුරුපැදියක් ගිනි ගනී
Posted on Author admin
ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ඉන්ධන පිරවුම්හලක් අසලදී යතුරුපැදියක් ගිනි ගැනීමෙන් තරුණයෙකු බරපතල තුවාල ලබා තිබෙනවා. ඉන්ධන ලබා ගැනීමට පැමිණි යතුරුපැදියේ ටැංකියට ඉන්ධන පුරවා අවසානයේ පිටත්ව… Read More
වන අලියෙකුට දිවි අහිමි කළ විදුලිසැරය (ඡායාරූප)
Posted on Author admin
වැල්ලවාය, රන්දෙණිය ප්‍රදේශයේ අනවසරෙන් ඇද තිබූ විදුලි රැහැනක ගැටී විදුලිසැර වැදීමෙන් වන අලියෙකු අද (24) අලුයම මියගොස් තිබෙනවා. මිය ගිය සත්වයා වයස අවුරුදු 15ත් 25ත් අතර වයසක පසුවන බවයි වනජීවි නිලධාරීන්… Read More