Gossips

සූදු ක්‍රීඩාවේ නිරතවූ 6 දෙනෙකු මාරවිලදී අත්අඩංගුවට

මාරවිල – ගොඩවෙල ප්‍රදේශයේ නිවසක සූදු ක්‍රීඩාවේ නිරත වූ කාන්තාවන් පස්දෙනෙකු සහ පිරිමි පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ රාත්‍රියේ මාරවිල පොලීසියේ නිලධාරීන් විසින් සිදුකළ වැටලීමකදී මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව සඳහන්.
කුලී පදනම මත ලබාගත් නිවසක් තුළ මොවුන් මෙලෙස සූදු ක්‍රීඩාවේ නිරතවී ඇති අතර, එය මෙහෙය වූ කාන්තාවද අත්අඩංගුවට ගත් පිරිසට ඇතුලත්.