සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ලබාගත් ණය සහ වාරික ගෙවීමේ අපහසුතා මගහරවා කඩිනමින් සහන සැළසීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
අලුතින් ඉදිවූ යාල කලපුවේ හෝටලයට සභාපතිගේ විරෝධය
Posted on Author admin
තිස්සමහාරාම යාල කලපුව ආශ්රිත ප්‍රදේශයක ඉදිකර ඇති හෝටලයක් හේතුවෙන් පරිසර හානියක් සිදුවන බවට තිස්සමහාරාම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා චෝදනා කරනවා. එලෙස ඉදිකර ඇති හෝටලය ඊයේ (16) විවෘත කෙරුණේ අමාත්‍ය… Read More
සෞදි රජු හමුදා ප්‍රධානීන් පහ කරයි
Posted on Author admin
සෞදි අරාබියේ සල්මාන් රජු විසින් එරට මුල් පෙලේ හමුදා ප්‍රධානීන් තනතුරුවලින් පහ කර තිබෙනවා. ඊයේ (26) රාත්‍රියේ නිකුත් කළ රාජකීය ආඥාවක් මගින් මෙලෙස ඉවත් කළ ප්‍රධානීන් අතර, සෞදි හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික… Read More
EAP සමාගමේ සියලු දේපල මිලදීගත් කොටි හිතවාදී සමාගමක් ගැන විමල් විරවංශ හෙළිකරයි
Posted on Author admin
වත්මන් ආණ්ඩුවට ද බහුතරයක් නොමැති වීම හේතුවෙන් පාර්ලිමේන්තුවේ යෝජනාවක් සම්මත කර වහා මහ මැතිවරණයකට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා. ඔහු මේ බව සදහන් කළේ හෝමාගම පැවැති… Read More