සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් විසින් ලබාගත් ණය සහ වාරික ගෙවීමේ අපහසුතා මගහරවා කඩිනමින් සහන සැළසීම කෙරෙහි රජයේ අවධානය යොමුවී ඇති බව පොදු සැපයීම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය හර්ෂද සිල්වා පවසනවා.
කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියා.
Related Articles
රජයේ විධායක නිලධාරින් වර්ජනයකට සැරසේ
Posted on Author admin
වැටුප් ගැටළුවක් මුල් කරගනිමින් රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව දීපව්‍යාප්ත වර්ජනයක නිරතවීමට තීරණය කර තිබෙනවා. එම කමිටුවේ ලේකම් එච්.ඒ.එල්. උදයසිරි කියා සිටියේ එළඹෙන 27 වන දින ක්‍රියාත්මක… Read More
පොලිසියෙන් විශේෂ මෙහෙයුමක්
Posted on Author admin
අද උදෑසන සිදුකළ විශේෂ මෙහෙයුමකින් වරෙන්තුකරුවන් ඇතුලු පුද්ගලයන් 2879 ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසනවා. දිවයිනේ සියලු පොලිස් වසම් ආවරණය වන පරිදි සිදු කළ මෙහෙයුමේ දී රථ වාහන නඩු 7516 ක් ද ලබාගත්… Read More
ත්‍රී රෝද රථ අනතුරකින් පාසල් සිසුවෙක් මරුට – තවත් සිසුන් 11 කට තුවාල (ඡායාරූප)
Posted on Author admin
වව්නියාව පුලියන්කුලම ප්‍රදේශයේදී සිදුවු රිය අනතුරකින් පාසල් සිසුවෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා. අද දහවල් මෙම අනතුර සිදුවී ඇත්තේ ත්‍රී රෝද රථයක් සහ කොළඹ සිට යාපනය බලා ධාවනය වු බස් රථයක් එකිනෙක… Read More