සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන් තවදුරටත් දිරිගැන්වීම සඳහා ඔවුන්ට ලබාදෙන මූල්‍යමය ආධාර වැඩි කිරීමට කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පවසනවා.
අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ව්‍යවසාය – 2018 ප්‍රදර්ශනයට කොළඹ දී අද (01) එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින්.
