සුළු පරිමාණ වී මෝල් හිමියන් සඳහා සහන සැළසීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිති සම්මේලනය හරහා ණය පහසුකම් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
ණය මුදල් ගෙවාගත නොහැකිව සුළු හා මධ්‍ය පරිමාණ මෝ්ල් හිමියන් මුහුණදී ඇති ගැටළු සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.
