සුළු පරිමාණ වී මෝල් හිමියන් සඳහා සහන සැළසීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව වී මෝල් හිමියන්ගේ සමූපකාර සමිති සම්මේලනය හරහා ණය පහසුකම් ලබාදීමටයි සැලසුම් කර ඇත්තේ.
ණය මුදල් ගෙවාගත නොහැකිව සුළු හා මධ්‍ය පරිමාණ මෝ්ල් හිමියන් මුහුණදී ඇති ගැටළු සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන තිබෙනවා.
Related Articles
නිතරග ජයක් හිමිවනු ඇතැයි ක්‍රිකට් සභාපති කියයි
Posted on Author admin
ලබන 31 වනදා පැවැත්වෙන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන නිළවරණයේදී තමන් ඇතුළු කණ්ඩායමට නිතරග ජයක් හිමිවනු ඇති බවට විශ්වාසය පළ කරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල පවසනවා. අද ශ්‍රී ලංකා ක්‍රිකට්… Read More
විශ්වාසභංගය ගැන තීරණයක් ගන්න – දෙමළ සන්ධානය තුන්වැනිදා රැස්වේ
Posted on Author admin
ඒකාබද්ධ විපක්ෂය අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ගෙන එනු ලැබූ විශ්වාසභංගයට සහය පළ කරන්නේ ද නැද්ද යන්න පිලිබඳව තීරණය කිරීම සඳහා දෙමළ ජාතික සන්ධානය ලබන මස 3 වනදා රැස්වනවා. එම කණ්ඩායම් රැස්වීමෙන් පසුව,ඒ… Read More
යතුරුපැදියක් ලොරියක ගැටීමෙන් කාන්තාවක් මරුට
Posted on Author admin
කොච්චිකඩේ නගරයේදී අද දහවල් සිදුවූ රිය අනතුරකින් කාන්තාවක් මියගොස් තිබෙනවා. යතුරුපැදියක් කොන්ක්‍රීට් මිශ්‍රණ යන්ත්‍රයක් රැගත් ලොරියකට යටවීමෙනුයි අනතුර සිදුවී ඇත්තේ. මියගොස් ඇත්තේ කොච්චිකඩේ… Read More