ජාතික ආණ්ඩුව ඉදිරියට ගෙන යාමට ප්‍රධාන පක්ෂ දෙක නව ගිවිසුමකට එළඹෙන්නේ නම්, ආණ්ඩුව සමඟ එක්ව සිටින සුළු පක්ෂ සමඟ ද සාකච්ඡා කර ගිවිසුමකට එළඹිය යුතු බව දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක, අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා.
හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
