වර්තමානය වනවිට සුළු කර්මාන්තකරුවන්ගේ කඩා වැටී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයෙකු අද (22) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළා.
හිටපු කර්මාන්ත හා වානිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය වත්මන් වැවිලි කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය චම්පික ප්‍රේමදාස මේ බව ප්‍රකාශ කළේ රජයේ බදු ප්‍රතිපත්තිය නිසා කර්මාන්තකරුවන්ට දැඩි බලපෑම් සිදුව ඇති බවට ඒකාබද්ධ විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන අද පාර්ලිමේන්තුවේදී යොමුකළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.
