ජපානයේ ඔසාකා නුවරට බලපෑ ට්‍රැමී සුළි කුණාටුව හේතුවෙන් ජන ජීවිතය අඩාලවී තිබෙනවා.
පැයට කිලෝමීටර 200 කට වැඩි වේගයකින් ජපානයට ඇතුලූවූ මෙම සුළි කුණාටුව හේතුවෙන් ඔසාකා නුවර විදුලිය ඇණ හිට ඇති නිවාස සංඛ්‍යාව 750,000 ක්.
මීට අමතරව ප්‍රවාහන කටයුතුද මුළුමනින්ම ඇණහිට ඇති බවයි වාර්තාවන්නේ. මේ වනවිට ලැබී ඇති වාර්තාවන්ට අනුව සුළි කුණාටුව හේතුවෙන් තුවාල ලැබූ සංඛ්‍යාව 84 ක්.
