Gossips

සුවසැරිය නීතිගත කිරීමේ පනත පාර්ලිමේන්තුවට

1990 සුවසැරිය ගිලන් රථ සේවාව නීතිගත කිරීමේ පනතට අදාළ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත් වුණා.
එහිදී මැති ඇමතිවරුන් විවිධ අදහස් පළකළා.