කොළඹ එස්.එස්.සී. ක්‍රීඩාංගණයේ පැවැත්වෙන 90 වන ආනන්ද – නාලන්දා සුලෝහිත සංග්‍රාමයේ දෙවන දිනය අදයි.
තරගයේ පළමු දිනය වූ ඊයේ නාලන්දා පිල පළමුවෙන් පන්දුවට පහරදෙමින් මුල් ඉනිම සඳහා කඩුලූ 7 ක් දැවී ලකුණු 269 ක් රැස් කළා.
ආනන්ද විද්‍යාලයේ පිල දිනය නිමාවනවිට කඩුලූ 4 ක් දැවී ලකුණු 52 ක් රැස් කරගෙන සිටියා.
