ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස රනිල් තිස්ස විජේසිංහ පත්කර තිබෙනවා.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් අද (24) මෙම පත් කිරීම් සිදු කල බවයි අමාත්‍යංශය නිවේදනය කළේ.
කොමිෂන් සභාවේ අනෙක් සාමාජිකයන් ලෙස චන්ද්‍රකුමාර් රාමචන්ද්‍ර, ජයන්ත ප්‍රනාන්දු, අර්ජුන හේරත්, රජීව් අමරසූරිය සහ මංජුල හිරන්‍ය ද සිල්වා පත්කර තිබෙනවා.
