ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාවේ සභාපතිවරයා ලෙස රනෙල් තිස්ස විජේසිංහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර විසින් පත්කර තිබෙනවා.
මීට අමතරව එම කොමිෂන් සභාව සඳහා සෙසු සාමාජිකයන් 06 දෙනෙකුද පත්කර ඇති බවයි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ.
Related Articles
ජපානය උණුසුම්
Posted on Author admin
ජපානය පුරා දැන් පැතිරී යන උණුසුම් වා දහරා හේතුවෙන් මේ වනවිට පුද්ගලයන් 30 දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව තිබෙනවා. තවත් දහස් සංඛ්‍යාත පිරිසකට උණුසුම් කාලගුණ තත්ත්වය හේතුවෙන් ඇතිවූ ආබාධවලට රෝහල්ගතව… Read More
මහින්දගේ අභියාචනයට රනිල් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉල්ලයි
Posted on Author admin
අගමැතිවරයා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට එම ධූර දැරීම වලක්වාලමින් ලබාදුන් අතුරුතහනම් නියෝගයට එරෙහිව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාර්ශවයෙන් ගොනු කළ අභියාචනය පූර්ණ විනිසුරු මඩුල්ලක් හමුවේ කැදවන… Read More
සාමන්‍ය පෙළ සහ උසස් පෙළ එකවර පැවැත්වීම ගැටළුවක්. ගුරු – විදුහල්පති එකමුතුව
Posted on Author admin
සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ යන විභාග, එකවර පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යාංශය ගෙන ඇති තීරණයෙන් ගැටළු රාශියක් නිර්මාණය වන බව ගුරු – විදුහල්පති වෘත්තීය සමිති එකමුතුව පවසනවා. අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ්… Read More