Gossips සුර්යබල කර්මාන්තකරුවන්ගෙන් චෝදනාවක් Posted on April 18, 2019 Author admin Comments Off on සුර්යබල කර්මාන්තකරුවන්ගෙන් චෝදනාවක් සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් සූර්යබල කර්මාන්තයෙන් ඈත් කිරීමට තුඩු දෙන කරුණු ඇතුළත් කැබිනට් පත්‍රිකාවක් අමාත්‍ය මණ්ඩලය වෙත පසුගියදා යොමුකර ඇති බව සුර්ය බල කර්මාන්තකරුවන්ගේ සංගමය පවසනවා. කොළඹදී අද පැවැති මාධ්‍ය හමුවකදී මේ බව අනාවරණ කළා.