පරිසරය සම්බන්ධ බොහෝ ගැටලුවලට විසඳුම් සෙවීම අසීරු වී ඇත්තේ දේශපාලනඥයින්ගේ අමනෝඥ ක්‍රියාකලාපය හේතුවෙන් බවට සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානය චෝදනා කරනවා.
එහි සභාපති පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ චෝදනාව එල්ල කළේ, එම සංවිධානය කොළඹදී අද සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකදී.
Related Articles
කින්නියා ප්‍රදේශය අධි ආරක්ෂිත කලාපයක්
Posted on Author admin
ත්‍රිකුණාමලය – කින්නියා ප්‍රදේශයෙන් මහවැලි ගෙඟ් වැලි ගොඩදැමීම කිසිසේත් නොකළ යුතු බවත්, එය අධිආරක්ෂිත සහ සංරක්ෂක කලාපයක් බවත් භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශය ප්‍රකාශ කරනවා. එහි සභාපති අසේල… Read More
විශ්‍රාම වයසට ආසන්න ගුරුවරුන්ට සහනයක්
Posted on Author admin
වයස අවුරුදු 58ත්, 59ත් අතර පසුවන ගුරුවරුන්ට ජාතික පාසල් ගුරු මාරු වැඩසටහන යටතේ සහනයක් ලබාදෙන ලෙසට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙනවා. ඒ අනුව මෙම මස අවසානයේ… Read More
ඇමති පාඨලීට මන්ත්‍රී හේෂාගෙන් පිළිතුරු
Posted on Author admin
රටට අවශ්‍ය වන්නේ ජාතික ඇදුමින් වසා ගත් අමාත්‍ය පාඨලී චම්පික රණවකගේ බොරු දේශප්‍රේමය නොවන බව එක්සත් ජාතික පක්ෂ පසුපෙළ මන්ත්‍රී හේෂා විතානගේ පවසනවා. ඔහු මේ බව සදහන් කළේ අමාත්‍ය පාඨලී චම්පික රණවක… Read More