Gossips

සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානයෙන් දේශපාලනඥයින්ට චෝදනාවක්

පරිසරය සම්බන්ධ බොහෝ ගැටලුවලට විසඳුම් සෙවීම අසීරු වී ඇත්තේ දේශපාලනඥයින්ගේ අමනෝඥ ක්‍රියාකලාපය හේතුවෙන් බවට සුරකිමු ශ්‍රී ලංකා ජාතික සංවිධානය චෝදනා කරනවා.
එහි සභාපති පුජ්‍ය පාහියන්ගල ආනන්ද සාගර හිමියන් මේ චෝදනාව එල්ල කළේ, එම සංවිධානය කොළඹදී අද සංවිධාන කර තිබූ සම්මන්ත්‍රණයකදී.