පසුගිය වසරට සාපේක්ෂව සුරක්ෂා රක්ෂාවරණයේ මුදල සහ ප්රතිලාභ ලබා ගැනීමේ අවස්ථා මේ වසරේදී වැඩිකිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පාසල් සිසුන් ලක්ෂ 45කට මෙම රක්ෂණාවරණය ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
හදිසි රෝග, අනතුරු සහ ආබාධ තත්ත්වවලදී ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා මෙමඟින් ආවරණය සැලසෙනවා.