Gossips

සුරක්ෂා රක්ෂණාවරණයේ ප්‍රතිලාභ වැඩි කෙරේ

පසුගිය වසරට සාපේක්ෂව සුරක්ෂා රක්ෂාවරණයේ මුදල සහ ප්‍රතිලාභ ලබා ගැනීමේ අවස්ථා මේ වසරේදී වැඩිකිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
පාසල් සිසුන් ලක්ෂ 45කට මෙම රක්ෂණාවරණය ලබාදී ඇති බවයි එම අමාත්‍යාංශය සඳහන් කළේ.
හදිසි රෝග, අනතුරු සහ ආබාධ තත්ත්වවලදී ඉක්මන් සෞඛ්‍ය සේවා සඳහා මෙමඟින් ආවරණය සැලසෙනවා.