නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා යෝජනාවලියේ ඇතුළත් ඔරුමිත්තනාඩු සංකල්පය පිළිබඳව දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් අදහස් පළ කළා.
ඒ, යාපනයේ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින්. එහිදී ඔහු කියා සිටියේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් විවිධ මත පළවී ඇති වකවානුවක දෙමළ ජනතාව, සිංහල ජනතාවට අවිශ්වාසයක් ඇති නොවන අන්දමින් කටයුතු කළ යුතු බවයි.