Gossips

සුමත්‍රා පොලිස් මූලස්ථානයට අයි.එස්. ත්‍රස්ත ප්‍රහාරයක්

ඉන්දුනීසියාවේ සුමත්‍රා හි රියාවු ප්‍රදේශයේ පිහිටි පොලිස් මූලස්ථානයට කඩාවැදුණු කඩු ගත් අයි.එස්. ත්‍රස්තයින් පිරිසක් එල්ල කළ ප්‍රහාරයකින් පොලිස් නිලධාරියෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
අනතුරුව පොලීසිය සිදුකළ වෙඩි ප්‍රහාරවලින් ත්‍රස්තයින් හතරදෙනෙකු මියගොස් ඇති අතර, එක් අයෙකු පොලිස් භාරයට ගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.