විවිධ දුෂ්කරතා මධ්‍යයේ සිංහල දෙමළ නව වසර උදාව සමරන ජනතාවට තමා සුභපැතුම් එක් කරන්නේ සුබ අනාගතයක් පිළිබඳ බලාපොරොත්තු ඇතිව බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා පවසනවා.
මේ අතර, තංගල්ල කාල්ටන් නිවසේ පැවති අවුරුදු චාරිත්‍ර ඉටුකිරීමේ අවස්ථාවට විපක්ෂ නායකවරයාද එක්වුණා.
සිංහල දෙමළ අලුත් අවුරුදු උදාව නිමිත්තෙන් නිමිත්තෙන් වූ සාම්ප්‍රදායික නැකැත් චාරිත්‍ර ඉටුකිරීම තංගල්ල කාල්ටන් නිවසේදී අද දිනය පුරා සිදුකෙරුණා.
ඊට විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සහ පවුලේ සියලුදෙනා සමග ප්‍රදේශවාසීන් ද එක්ව සිටියා.