දිවයිනට පැමිණ සිටින ඉන්දීය ජනතා පක්ෂයේ නායක සුබ්‍රමනියම් ස්වාමි, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ සොහොයුරු අභාවප්‍රාප්ත චන්ද්‍රා රාජපක්ෂගේ දේහයට අද අවසන් ගෞරව දක්වනු ලැබුවා.
ඒ දේහය තැන්පත් කර ඇති වීරකැටිය – මැදමුලන නිවසේදීයි. සුබ්‍රමනියම් ස්වාමි, දිවයිනට පැමිණියේ ඉන්දියාවේ පැවැත්වෙන සිය පක්ෂ සමුළුවකට සහභාගි වන ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරාධනා කිරීම සදහායි.
