මේ වසර තුල දෙවන වරටත් සුපිරි සඳක් නැරඹීමේ අවස්ථව ශ්‍රී ලංකාවාසීන්ට ඊයේ හිමිවුණා.
චන්ද්‍රයා පරිභ්‍රමණය වීමේදී එහි පූර්ණ මුහුණත පෘථිවියට සමීපතම ස්ථානයේ පිහිටීමෙන් සුපිරි සඳක් දැකගත හැකි වනවා.
ඒ අනුව ඊයේ දිනයේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා 14 ගුණයකින් පමණ දීප්තිමත්ව හා 6 ගුණයකින් පමණ විශාලව සඳ දිස්වුනා.
(ඡායාරූප – හැටන් රංජිත් රාජපක්ෂ)