බේරුවල ප්‍රදේශයේ සුපිරි වෙළඳ සැලක භාණ්ඩ සොරකමේ යෙදුණු කාන්තාවන් දෙදෙනෙක් සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
එහිදී එම වෙළඳ සැලට පැමිණි කාන්තාවන් දෙදෙනෙක් රුපියල් 25000කට අධික භාණ්ඩ තොගයක් සොරාගෙන ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එම සොරකම වෙළඳ සැලේ සවි කර තිබු ආරක්‍ෂිත කැමරාවක සටහන්ව තිබුණේ මේ ආකාරයෙන්.
