Gossips සුපිරි වෙළඳසැලකට ඇතුල්වූ කාන්තාවන් දාපු සෙල්ලම Posted on April 10, 2019 Author admin Comments Off on සුපිරි වෙළඳසැලකට ඇතුල්වූ කාන්තාවන් දාපු සෙල්ලම අම්බලන්ගොඩ පරගහතොට ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලකට පැමිණෙන කාන්තාවන් තිදෙනෙකු එහි භාණ්ඩ සොරාගෙන තිබෙනවා.මෙලෙස කාන්තාවන් සොරකමේ යෙදෙන අයුරු එහි සවිකර තිබූ CCTV ආරක්ෂක කැමරාවක සටහන්ව තිබුනේ මෙලෙසින්.