Gossips

සුපිරි ගේල් රැකගත් සුපිරි උඩපන්දුව

ක්‍රිකට් පිටියේ ආන්දෝලනාත්මක ක්‍රීඩකයන් අතරින් බොහෝ දෙනෙකු ආදරය කරන සුපිරි ක්‍රීඩක ගේල් වෙත මේ වනවිට ක්‍රිකට් පිටියේ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුව තිබෙනවා.
කැනඩාවේ පැවැත්වෙන Global T20 තරඟාවලියේ අවසන් මහා තරඟයේ රැකගත් සුපිරි උඩපන්දුවත් සමඟයි මෙලෙස ඔහු වෙත බොහෝ දෙනෙකු අවධානය යොමුවී ඇත්තේ.
එහිදී තම එක් අතක වැදී ගිලිහී යන උඩපන්දුව අනෙක් අතින් රැකගන්නේ සියල්ලන් මවිතයට පත්කරමින්.
එම සුවිශේෂ අවස්ථාව පහතින්.
rn