පාර්ලිමේන්තු පොදු ව්‍යාපාර පිලිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපතිවරයා ලෙසට ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති යළි පත්කර තිබෙනවා.
Related Articles
එජාපෙ නව පෙරමුණ ව්‍යවස්ථාව සහ අවබෝධතා ගිවිසුම ලබන වසරේ
Posted on Author admin
එක්සත් ජාතික පක්ෂය ප්රමුඛ ප්රජාතන්ත්රවාදී ජාතික පෙරමුණේ ව්‍යවස්ථාව සකස් කිරීමේ කටයුතු බොහෝ දුරට අවසන් බව දෙමළ ප්රගතිශීලී සන්ධානයේ නායක අමාත්‍ය මනෝ ගනේෂන් පවසනවා. ඔහු කියා සිටියේ එම සන්ධානයට… Read More
දැව ජාවාරමක නිරත වූ පුද්ගලයෙකු පුදුකුඩිඉරිප්පු හිදී අත්අඩංගුවට
Posted on Author admin
මුලතිව් – පුදුකුඩිඉරිප්පු – වල්ලිපුනම් – ඉඩෙයිකාඩු රක්ෂිතයේ පලූ දැව ජාවාරමක නිරත පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. පුදුකුඩිඉරිප්පු පොලීසියට ලද තොරතුරකට අනුව ඊයේ මෙම වැටලීම සිදුකළ… Read More
අද සිට ධීවරයින් වර්ජනයේ
Posted on Author admin
භූමිතෙල් මිල අඩු කරන ලෙස ඉල්ලා මීගමුව සහ දකුණු මුහුදු තීරයේ දෙහිවල සිට බේරුවල දක්වා ප්‍රදේශවල ධීවරයින් මුහුදු යෑම අද (08/0 සිට වර්ජනය කරන බව සමස්ත ලංකා ධීවර ජනතා වෘත්තීය සංගමය පවසනවා. එහි සභාපති… Read More