දිවයිනේ දිස්ත්රිික්ක 14ක් ආවරණය වන පරිදි ක්‍රියාත්මක සුනාමි පෙරහුරු වැඩසටහන අද (05)පෙරවරු 8.30ට ආරම්භවීමට නියමිතයි.
සුනාමි පූර්ව අනතුරු ඇඟවීමේ කුළුණු 77 මේ යටතේ ක්‍රියාත්මක බැවින් ඒ පිළිබදව ජනතාව කිසිදු බියක් ඇති නොකර ගත යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කළේ.
Related Articles
මහජනයා ප්රජාතන්ත්රවාදය කෙරෙහි දක්වන උනන්දුව තවත් වර්ධනය විය යුතුයි – මැතිවරණ කොමිසමේ සභාපති
Posted on Author admin
මෙරට මහජනයා ප්රජාතන්ත්රවාදය කෙරෙහි දක්වන උනන්දුව තව තවත් වර්ධනය විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවැති ප්රවෘත්ති… Read More
රියදුරුට නින්ද ගොස් ත්‍රිරෝද රථය අන්තිමට නතරවූ තැන
Posted on Author admin
ත්‍රිරෝද රථයක් අනතුරට ලක්වීමෙන් එහි රියදුරු තුවාල ලබා තිරෝද රථයට දැඩි අලාභහානි සිදුව තිබෙනවා. අනතුර සිදුව ඇත්තේ මාතර තිහගොඩ ප්රදේශයේදීයි. අධික වේගයෙන් පැමිණි ත්‍රිරෝද රථය රියදුරුට නින්ද… Read More
මිය ගිහින් වසර 25කට පසු මෙරටට පැමිණි දේහය (ඡායාරූප)
Posted on Author admin
මීට වසර 25කට පෙර ඉතාලියේ දී මියගිය පුද්ගලයෙකුගේ දේහය මෙරටට රැගෙනවිත් මිහිදන් කළ පුවතක් යාපනය ප්‍රදේශයෙන් වාර්තා වනවා. පසුගිය 06 වනදා අදාල සිරුර යාපනයට රැගෙනවිත් මියගොස් ඇති පුද්ගලයාගේ බිරිඳ… Read More