වසර 14 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් අද උදෑසන පැවැත්වුණා.
ඒ පෙරවරු 9.25 සිට 9.27 දක්වායි.
මීට අමතරව, දිස්ත්‍රික් මට්ටමින් සැමරුම් උත්සව පැවති අතර හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුණා.
