වසර 14 කට පෙර සිදුවූ සුනාමි ව්‍යසනයෙන් මියගිය පුද්ගලයින් සිහිපත් කරමින් මිනිත්තු දෙකක නිශ්ශබ්දතාවක් අද උදෑසන පැවැත්වුණා.
ඒ පෙරවරු 9.25 සිට 9.27 දක්වායි.
මීට අමතරව, දිස්ත්‍රික් මට්ටමින් සැමරුම් උත්සව පැවති අතර හික්කඩුව – තෙල්වත්ත – පැරෑලිය සුනාමි ස්මාරකය අසලදී ප්‍රධාන සැමරුම් උත්සවය පැවැත්වුණා.
Related Articles
ෆේස්බුක්, වට්ස්ඇප් තවදුරටත් අවහිරයි
Posted on Author admin
තාවකාලිකව අවහිර කර තිබූ ෆේස් බුක්, වට්ස්ඇප් ඇතුලු සමාජ මාධ්‍ය වෙත තවමත් පිවිසීමට හැකියාවක් නැහැ. ලබන සඳුදා පැවැත්වෙන සාකච්ඡාවකින් අනතුරුව මෙම අවහිරතාව ඉවත් කිරීමට කටයුතු කරනු ඇති බව විදුලි… Read More
වාසුදේවට වෙනස් සිතුවිල්ලක්
Posted on Author admin
මීළඟ මහ මැතිවරණය පැවැත්වෙන තුරු නොසිට වහාම ආණ්ඩුව වෙනස් කිරීමට කටයුතු කළ යුතු බව ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ අද… Read More
කශෝගි ඝාතනය වූ බව පිළිගැනීමට සෞදි අරාබිය සැරසෙන බවට තොරතුරු
Posted on Author admin
සෞදි මාධ්‍යවේදී ජමාල් කශෝගි තුර්කියේ ඉස්තාන්බූල් නුවර සිය කොන්සල් කාර්යාලය තුළ දී මිය ගිය බව පිළිගැනීමට සෞදි අරාබි රජය සූදානම් වන බවට වාර්තා පළ වනවා. ඇමරිකානු මාධ්‍ය සඳහන් කළේ කශෝගිගෙන් දැඩි… Read More