ඉන්දුනීසියාවේ – සුලාවේලි ප්‍රදේශයේ පිහිටි සුපුටාන් ගිනිකන්ද සක්‍රිය වී තිබෙනවා.
මේ හේතුවෙන් කිලෝමීටර් 4 ක් උසට දුමාරයක් පිටවන බවයි විදෙස් වාර්තා ප්‍රකාශ කළේ.
පසුගියදා සුනාමි තත්ත්වයක් හේතුවෙන් ඉන්දුනීසියාවේ පුද්ගල මරණ 1300 කට අධික සංඛ්‍යාවක් වාර්තා වුණා.
ඉන් අනතුරුවයි මෙම ගිනි කන්ද සක්‍රිය වී ඇත්තේ.
Related Articles
ධීවරයින්ට දෙන භූමිතෙල් සහනාධාර බස් රථවලට ලබාදීමේ ජාවාරමක් හෙලිවෙයි
Posted on Author admin
ලංකා ධීවර සංස්ථාව මගින් සහනාධාර ලෙස ලබාදෙන භූමිතෙල් පෞද්ගලික බස් රථ සහ ලොරි රථවලට ලබාදීමේ ජාවාරමක තොරතුරු අනාවරණ වී තිබෙනවා. හිරු TV සී.අයි.ඒ. කණ්ඩායම සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ විශේෂ විමර්ශන… Read More
වත්මන් ආණ්ඩුව පිළිබඳ තීන්දුවක් ගැනීමට ජනතාව නිහඬව බලා සිටින බව විපක්ෂ නායක කියයි
Posted on Author admin
වත්මන් ආණ්ඩුව පිළිබඳ තීන්දුවක් ගැනීමට ජනතාව නිහඬව බලා සිටින බව විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ පවසනවා. විපක්ෂ නායකවරයා මේ අදහස් පළ කළේ හිස තෙල් ගෑමේ චාරිත්‍රයට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්… Read More
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් ඉල්ලීමක්
Posted on Author admin
පැවති වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ගම්පහ ප්‍රදේශයේ නිවාස 8 කට අර්ධ හානි සිදුව ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළා. එහි සහකාර අධ්යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි කියා සිටියේ අකුණු අනතුරු… Read More