Gossips සුදුසු ආණ්ඩුවක් පත් කරගන්න Posted on February 20, 2018 Author admin Comments Off on සුදුසු ආණ්ඩුවක් පත් කරගන්න රට අස්ථාවර වීමට පෙර රටට සුදුසු ආණ්ඩුවක් පත් කර ගන්නා ලෙසට බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරනවා. කොළඹ අද(20) කැඳවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥනසාර හිමියන් මේ බව කියා සිටියා.