සුඩානයේ ජනාධිපති ඔමාර් අල් බෂීර්ට එරෙහිව පැවති විරෝධතාවක් අතරතුර සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
එලෙස මිය ගොස් ඇත්තේ වෛද්‍යවරයෙකු සහ 16 හැවිරිදි සිසුවෙකු බවයි විදෙස් වාර්තා සදහන් කළේ.
එරට ආරක්ෂක අංශ සිදුකර ඇති වෙඩි තැබීමෙන් තවත් 9 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
Related Articles
ප්‍රංශ ජාතික කාන්තාවකට ඉරාක අධිකරණයකින් සිර දඬුවම්
Posted on Author admin
අයි.එස්. ත්‍රස්ත සංවිධානයට සම්බන්ධ බවට චෝදනා එල්ල වූ ප්‍රංශ ජාතික කාන්තාවකට ඉරාක අධිකරණයකින් ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා. මෙලෙස සිර දඬුවම් නියම කර ඇත්තේ 24 හැවිරිදි සිව් දරු මවකට… Read More
නිල ඇඳුම් වවුචර් ගැන ආණ්ඩුව දෙපැත්තක
Posted on Author admin
පාසල් සිසුන්ට නිල ඇඳුම් සඳහා ලබාදෙන වවුචර්පත් ක්රමයේ ඇති අඩුපාඩුකම් හේතුවෙන් යළි නිල ඇඳුම් සදහා රෙදි ලබාදීමට කටයුතු කරන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස පවසනවා. කෙසේ වෙතත්, අධ්‍යාපන අමාත්‍ය අකිල… Read More
ශ්‍රී ලංකා යොවුන් පිළට කඩුලූ 6ක් ජයක්
Posted on Author admin
සංචාරක වයස අවුරුදු 19න් පහළ ඉන්දීය ක්‍රිකට් කණ්ඩායම, ශ්‍රී ලංකා යොවුන් කණ්ඩායම සමඟ පළමු එක්දින තරඟයෙන් කඩුලූ 6ක ජයක් වාර්තා කළා. කොළඹ පී. සරා ඕවල් ක්‍රීඩාංගණයේ අද පැවැති මෙම තරඟයේදී කාසියේ වාසිය… Read More