Sports

සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණය කළ කෘතීම ධාවන පථය විවෘත කෙරේ

COLOMBO (Newsfirst) – සුගතදාස ක්‍රීඩාංගණයේ කෘතීම ධාවන පථය නවීකරණය කර විවෘත කිරීම හා සුගතදාස ජාතික ක්‍රීඩා සංකීර්ණ අධිකාරියේ කාර්ය මණ්ඩලය සඳහා ඉදිකරන ලද පරිපාලන ගොඩනැගිල්ල විවෘත කිරීම අද ක්‍රීඩා අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. මෙහි ඉදි කිරීමට වැයවූ මුළු මුදල රුපියල් මිලියන 244.85කි. මෙම ධාවන පථයට අන්තර් ජාතික මලල ක්‍රීඩා සංගමයේ පළමු පෙළේ සහතිකයක් […]

The post සුගතදාස ක්‍රීඩාංගණයේ නවීකරණය කළ කෘතීම ධාවන පථය විවෘත කෙරේ appeared first on Sri Lanka News – Newsfirst | Breaking News and Latest News provider | Political | Sports | International | Business.