පාදුක්ක – හොරණ මාර්ගයේ තල්ගහවිල ප්‍රදේශයේදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය සිදුකළ වැටලීමකින් හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100ක් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු සහ සැකකාරියක අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් ඊයේ දිනයේ හොරණ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින 7ක රැදවුම් නියෝග නිකුත් කළ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
වැඩිදුර විමර්ශන කොළඹ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් සිදුකරනු ලබනවා.
