Gossips

සුඛෝපභෝගී මෝටර් රථයක් දුම්රියේ ගැටෙයි

මීගොඩ පැල්පොලවත්ත අනාරක්ෂිත දුම්රිය මාර්ගය හරහා ගමන්කළ මෝටර් රථයක් දුම්රියේ ගැටෙන අයුරු දැක්වෙන CCTV දර්ශන පෙළක් අපවෙත ලැබී තිබෙනවා.
මේ අනතුරින් එම මෝටර් රථයේ ගමන්ගත් මව සහ දියණිය බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කර තිබෙනවා.
මෝටර් රථය දුම්රියේ ගැටෙන අයුරු ඒ අසල තිබූ වෙළඳ සැලක cctv කැමරාවේ සටහන්ව තිබුනේ මෙලෙසින්.