ජනාධිපති ලේකම්වරයා ලබාදුන් උපදෙස් මත අනුව සී. 350 බැඳුම්කර වාර්තාව පමණක් ප්‍රසිද්ධියට පත් කර ඇති බව ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, අදාළ ලේඛනය ඕනෑම පුද්ගලයෙකුට ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙන් මිලදී ගත හැකි බවයි එහි අධ්‍යක්ෂිකා මදීරා රූපසිංහ හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
කෝප් කමිටු සාමාජිකයින්ගේ සහ හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකගේ දුරකථන දත්ත වාර්තා සී.350 බැඳුම්කර වාර්තාවට ඇතුළත්.
