Gossips සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳ විවාදය ඇරඹේ Posted on August 24, 2018 Author admin Comments Off on සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳ විවාදය ඇරඹේ පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා. මේ අතර, එම විවාදය අවසානයේ ඡන්ද විමසීමක් සිදුකරන්නේ ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා අද දහවල් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට ද නියමිතයි.