පළාත් සභා මැතිවරණ කොට්ඨාශ සීමා නිර්ණය කිරීමේ කමිටු වාර්තාව පිළිබඳ පාර්ලිමේන්තු විවාදය මේ වනවිට ආරම්භ වී තිබෙනවා.
මේ අතර, එම විවාදය අවසානයේ ඡන්ද විමසීමක් සිදුකරන්නේ ද යන්න පිළිබඳව තීරණය කිරීම සඳහා අද දහවල් පක්ෂ නායක රැස්වීමක් පැවැත්වීමට ද නියමිතයි.
Related Articles
දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා වරුෂවිතාන දියණිය
Posted on Author admin
දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකරගත් කොළඹ විශාකා විද්‍යාලයේ නිලක්නා වරුෂවිතාන දියණිය සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව ප්‍රථමයා මෙන්න (ඡායාරූප) 2018 සාමාන්‍ය පෙළ ප්‍රතිඵලවලට අනුව දෙවන ස්ථාන 3ක් සහ 6 වන… Read More
අවුලට හේතුව, 19යි – හිටපු ආරක්ෂක ලේකම්
Posted on Author admin
පසුගිය රජය විසින් අත්තනෝමතික ලෙස 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම නිසා රට තුළ අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ පවසනවා. අහුන්ගල්ල ප්‍රදේශයේ විහාරස්ථානයක… Read More
ජනපතිගෙන් පොලිසියට උපදෙසක්
Posted on Author admin
පාසල් අවට ව්‍යාප්ත වෙමින් පවතින මත්ද්‍රව්‍ය ජාවාරමට හිස එසවීමට ඉඩ නොතබන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පොලිසියට උපදෙස් ලබාදී තිබෙනවා. එමෙන්ම පාසල් ළමුන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු… Read More