පසුගිය රජය ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් ඇතැම් ක්‍රියාමාර්ග සීමාව ඉක්මවා ගිය බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බැසිල් රාජපක්ෂ පවසනවා.
ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (14) පස්වරුවේ අම්බලන්ගොඩ ප්‍රදේශයේ පැවති උත්සවයකදී.
දකුණු පළාත් ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණේ පළාත් පාලන නියෝජිත හමුව ඊයේ පස්වරුවේ පැවැත්වුණේ අම්බලන්ගොඩ අකුරල ප්‍රදේශයේදීයි.
