පසුගියදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ සීමානිර්ණ කමිටු වාර්තාව සහ ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් මෙලෙස අදහස් පළ කළා.
Related Articles
අප්‍රේල් මාසයට වෙසක් පොහොය යොදා ගැනීම ගැන අනුනාහිමියන්ගෙන් ප්‍රකාශයක්
Posted on Author admin
ශ්‍රී ලාංකික සම්ප්‍රදායට පිටුපාමින් මෙවර වෙසක් පුන් පොහෝ දිනය අප්‍රේල් මාසයට යොදා ගැනීම කිසිසේත් සිදුනොවිය යුත්තක් බව මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමියන් පවසනවා…. Read More
ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඉල්ලා අස්වෙයි
Posted on Author admin
ඊශ්‍රායල ආරක්ෂක ඇමති ඇවිග්ඩෝ ලිබර්මන් සිය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. විදෙස් මාධ්‍ය වාර්තා කළේ එරට රජය ගාසා තීරයේ දැනට සිදුකරන මෙහෙයුම් නතර කර සටන් විරාමයකට එකඟවීමට විරෝධය පළ කරමින් මොහු… Read More
ඉතිරි අවුරුදු දෙක ගැන ජවිපෙ කතා කරයි
Posted on Author admin
වත්මන් ආණ්ඩුවට වසර 3ක් සිදුකිරීමට නොහැකි වූ කිසිවක් ඉතිරි අවුරුදු දෙක තුළ සිදුවේයැයි අපේක්ෂා කළ නොහැකි බව ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එම නිසා ආණ්ඩුව වහා ඉල්ලා අස්විය යුතු බවයි එම පක්ෂ මූලස්ථානයේ… Read More