සීදුව – ලියනගේමුල්ල ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට පැමිණි පුද්ගලයෙකු බැංකුවේ තිබූ ලක්ෂ 6 ක පමණ මුදලක් කොල්ලකා පලාගිය පුවතක් පසුගියදා වාර්තා වුණා.
පසුගිය 18 වැනිදා සීදුව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවට පැමිණි කිසියම් පුද්ගලයෙකු එහි කාර්ය මණ්ඩලයට අත් බෝම්බයක් පෙන්වා මේ මුදල් කොල්ලය සිදුකර ඇති බවයි පොලීසිය ප්‍රකාශ කළේ.
මංකොල්ලකරු බැංකුව මංකොල්ල කා පළායන අයුරු එහි සවිකර තිබු CCTV කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්..
